Api Ayeth Hamu | අපි ආයෙත් හමු
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO |Dm | C |Bb |Dm | |Dm |Gm |Bb |Dm | | C |Dm | F |Dm | CHORUS Dm Gm F C අපි ආයෙත් හමු නොවුණා නම් C F Dm ඉස්සර දවසක මිය ගිය සෙනෙහස Dm F C7 F යළි ඉපදී මා හද හඬවන්නට C C / C7 F Dm අපි ආයෙත් හමු නොවුණා නම් INTER | Bb | - |Dm | - | | F | - |Dm |Gm/Dm| |Dm/Bb|Eb/Dm|Dm |Eb/Dm| VERSE 1 Dm Bb Gm Bb ඔබ නාඳුනනා විරහ වේදනා Dm Gm F Dm පෙරදා වින්දේ මා පමණයි// Dm Gm Dm හුඟ කලකින් හමුවී සෝ ළතැවුල් C F Dm අදත් විඳින්නේ මා පමණයි Back To Chorus VERSE 2 Dm Bb Gm Bb සමුගන්නට නම් අහිමි ආදරෙන් Dm Gm F Dm ආයෙත් ඇයි අප හමුවන්නේ// Dm Gm Dm ආදරයේ කඳුළින් මිය යන්නද C F Dm ජීවිත ඉරණම විසඳෙන්නේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Dm | C |Bb |Dm | |Dm |Gm |Bb |Dm | | C |Dmn| F |Dm | CHORUS |Dm | Gm | F | C | | C | - | F |Dm | |Dm | F |C7 | F | | C |C/C7| F |Dm | INTER | Bb | - |Dm | - | | F | - |Dm |Gm/Dm| |Dm/Bb|Eb/Dm|Dm |Eb/Dm| VERSE ||Dm |Bb |Gm |Bb | |Dm |Gm | F |Dm || |Dm |Gm | - |Dm | | C | - | F |Dm | Back To Chorus
සෝමතිලක ජයමහ/Somathilaka Jayamaha

Good Job!!!
Thanks
Hello Harsha, I want to thank you for the great service you are doing for lovers of Sinhala music.