Api Athata Athata | අපි ඈතට ඈතට
Key: Eb major | Beat: 4/4
With Lyrics
INTRO |Bb |Eb | Bb |- | |Ab |Gm | Eb |- | |Bb |Ab | Eb |- | |Bb |Ab |Eb/Bb|Eb | CHORUS Eb අපි ඈතට ඈතට පා නඟලා ඝණ වනන්තරේ Ab Bb Bb7 Eb අතර මං වෙමු වසන්ත මල් ගොමුවේ// INTER |Bb |Ab |Bb |Eb | |Ab |Eb |Bb |Eb | |Ab |Gm |Fm |Eb | VERSE 1 Eb කාත් කවුරුවත් නෑ එන්නේ Bb |Eb| ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින් Ab Eb F Eb අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ Eb F Ab Bb Eb බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ VERSE 2 Eb කෙසේද අත්බැඳ ඇවිදින්නේ Bb |Eb| වෙරළේ උයනේ තුරුළු වෙමින් Ab Eb F Eb නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ Eb F Ab Bb Eb උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
For Bar Chord Lovers
INTRO |Bb |Eb | Bb |- | |Ab |Gm | Eb |- | |Bb |Ab | Eb |- | |Bb |Ab |Eb/Bb|Eb | CHORUS |Eb | - | - | - | |Eb | - | Ab |Bb | |Bb |Bb7| Eb | - | INTER |Bb |Ab |Bb |Eb | |Ab |Eb |Bb |Eb | |Ab |Gm |Fm |Eb | VERSE |Eb | - | - | - | |Eb | - | Bb | - | |Eb |Ab | Eb | F | |Eb | - | - | F | |Ab |Bb | Eb | - |
වික්ටර් රත්නායක/Victor Rathnayaka



good work. better to convert this to an android app.
Mmm thinking about it and also thinking about booklets
Kudos to Dinesh Joseph for providing the lyricist and musician info