Apasu yannata – ආපසු යන්නට
Key: A minor Beat: 4/4
With Lyrics
INTRO/INTER |Am | - | F | - | |Am | - | + |Am | |Am | - | E | - | |Dm | - |Am | - | | F | G |Dm |Am | |Am | - | CHORUS Am F G Am ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි E Am Dm Am ආයෙත් දවසක අප හමුවන්නට කළ පිං මදිද සිතෙයි Am F G Am ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි VERSE 1 Am F යොදුන් ගණන් දුර ආවේද පසු කර G Dm මල් මාවතක නොවෙයි Dm G Am ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ E F Am ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ Back To Chorus VERSE 2 Am F කල්ප කාලයක් පෙරුම් පිරූවේ G Dm හෙට සමුගන්න නොවෙයි Dm G Am ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ E F Am ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Am | - | F | - | |Am | - | + |Am | |Am | - | E | - | |Dm | - |Am | - | | F | G |Dm |Am | |Am | - | CHORUS |Am | - | - | F | | G | - |Am | - | | E | - | - |Am | |Dm | - |Am | - | |Am | - | - | F | | G | - |Am | - | VERSE |Am | - | F | - | | G | - |Dm | - | |Dm | G | - |Am | | E | - | F |Am | |Am |F/Am| Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going