Apasu Enawa | ආපසු එනවා
A major
INTRO | A | E | D | - | E | D |E7 | A | | + | A |Bm | E | E | Bm| E7| A | | A | E7|A/E|D/E|A/D|E/A| CHORUS A E ආපසු එනවා මගේ හිත ඉබි ගමනින් D A ඔබ ඈතක රඳවා A E කාට කියම්දෝ කෙලෙස කියන්නද මං D A අප සිත් හඬන තරම් VERSE 1 A E A ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ E E7 A වෙනතක නැතේ ලැගුම් // B D E කවුරු දකින්නද කෙලෙස පතන්නද E E7 A අද මා හෙලන සුසුම් VERSE 2 A E A ඉහට වහල සේ තරු පිරි අහසේ E E7 A නිවහන වූ පොළවයි // B D E හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි E E7 A නොහඬමු ඔබයි මමයි
Anonymous says
thanks for the efforts
Harsha Jayamanne says
Thanks