Apa hamuwuwath – අප හමුවූවත්
Key: G major | Beat: 3/4
With Lyrics
INTRO | G | - | | G |Bm |Em | G | || G |Bm |Em | - | | G | D | G | - || CHORUS G Am D C D අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා D C Am D G අප තනිවූවත් නොවුණත් ලොව එකසේ පවතිනවා// INTER | G | - |Am | - | |D7 | - | G | - | ||Em | - |Am | - | | D | - | G | - || VERSE 1 G C Am ලොව මල් පිබිදෙන්නේ යළි පරවෙන්නට නම් D C G අප හදවත් එක්වන්නෙත් වෙන්වන්නට නම් G D7 G යළි වෙන්වන්නට නම් VERSE 2 G C Am පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම් D C G හමුවූවත් යළි සැණෙකින් වෙන්වී යයි නම් G D7 G අප යළි තනිවේ නම් Back To Chorus
For Bar Chord Lovers
INTRO | G | - | | G |Bm |Em | G | || G |Bm |Em | - | | G | D | G | - || CHORUS | G | - | - | - | |Am | D | C | D | | D | - | - | - | | D | - | C | - | |Am | - | D | G | | G | - | INTER | G | - |Am | - | |D7 | - | G | - | ||Em | - |Am | - | | D | - | G | - || VERSE | G | - | - | - | | C | - |Am | - | | D | - | C | - | | C | - | G | - | | G |D7 | G | - | Dm | + | | + | + | Back To Chorus

Your comments will keep me going