Apa Hamuweema Wenweema – අප හමුවීම වෙන්වීම
Key: Eb minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Ebm| - | - | - | |Db |Bbm| B |F# | |Ebm|Db | B |Db | CHORUS Ebm Bbm අප හමුවීම වෙන්වීම දෝ ආදරේ Db Ebm මට රිදවන්නෙපා ආයේ සංසාරයේ B Bbm මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ Db Ebm මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන් // VERSE 1 Ebm Bbm B පෙම්වන්තියේ මා හැඬුවා දරා Db Ebm ප්‍රේමේ නමින් වේදනා Ebm Bbm B ඒ සිත යාමේ සැමරුම් කියා Db Ebm ලියවේවි මගෙ චේතනා // Back To Chorus VERSE 2 Ebm Bbm B රන් තාරකාවෝ දිලුණා එදා Db Ebm ගෙනදී නැවුම් කල්පනා Ebm Bbm B මේ ආදරේ නාමයෙන් වේදනා Db Ebm මතුදා ගෙනේ ප්‍රාර්ථනා // Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO/INTER |Ebm| - | - | - | |Db |Bbm| B |F# | |Ebm|Db | B |Db | CHORUS |Ebm| - |Bbm| - | |Db | - | - |Ebm| | B | - |Bbm| - | |Db | - | - |Ebm| VERSE ||Ebm| - |Bbm| B | |Db | - |Ebm| - || Back To Chorus
SHIRAZ says
Excellent work.Nothing to complain about.Hats off to your commitment.Cheers.
Harsha Jayamanne says
Cheers Shiraz