Anna Sudo Ara – අන්න සුදෝ අර
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO |Em |B7 | - |Em | CHORUS Em B අන්න සුදෝ අර පාට වලා G B B7 Em සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ හා ප්‍රීතී කෙරේ Em B නැළවේවී ආදර සුළඟ වැදී G B B7 Em යස ඕලු පිපීලා නීල ජලේ හා... නීල ජලේ INTER |Em | - | - |B7 | |B7 | - | - | E | | E | - | - |Em | VERSE 1 Em D Em ආලෙන් මාගේ හර්දේ පිරේ A E රස කෝකිල ගීතේ රාවේනී// Em D Em ගංගා ජලේ මල් පියලි වැටී A E පාවේවි කෝමල තාලේනී// Em B මංගල්ලෙකි අද ලෝක තලේ G B B7 Em පෙම් සිහින මවාවී මාගේ ළයේ හා.මාගෙ ළයේ Back To Chorus VERSER 2 Em D Em පූජාසනේ මා ආදරයේහී A E මාලිනියේ මා පෙම් සිහිනේ// Em D Em ආවේ ළයේ සැනසීම පතා මා A E කීකරු ඔබ කුල භාර්යා වේ// Em B හඬ දේ හඬ දේ ඒ මාල ගිරා G B B7 Em ගුණ ගයමින් ඔබෙ ආකාසගැබේ හා ආකාස ගැබේ Back To Chorus VERSER 3 Em රමණී සොබා රමණී සොබා E A D Am සිරි ආනන්දේනි අද පාවේ පාවේ E Am Em ආනන්දේනි හද පිනවාලා Em D Em ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා A E ආලේ සදාකල් පවතීවා// Em B සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා G B B7 Em තිර ආලේ නිසා අප පූජා ප්රියේහා හා පූජා ප්‍රියේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Em |B7 | - |Em | CHORUS |Em | - | B | - | | G | - | B |B7 | |Em | - |Em | - | | B | - | G | - | | B | - |Em | - | INTER |Em | - | - |B7 | |B7 | - | - | E | | E | - | - |Em | VERSE 1 & 2 |Em | - | D |Em | || A | E | - | - || |Em | - | D |Em | || A | E | - | - || |Em | - | B | - | | G | - | B |B7 | |Em | - | VERSE 3 |Em | - | - | - | | E | A | D |Am | | E | - |Am |Em | |Em | - | D |Em | || A | E | - | - || |Em | - | B | - | | G | - | B |B7 | |Em | - | Back To Chorus
Your comments will keep me going