Anganawo | අංගනාවෝ
Key: Eb major | Beat: 6/8
With Lyrics
INTRO/INTER |EbSus| - |Eb∆| - | |Ab | - |Eb | - | |Cm |D7 |Fm | - | |Bbsus|Bb7|Eb | + | CHORUS Eb Bb7 Eb Bb7 Eb අංගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා Eb Bb Ab Bb7 සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා Eb අංගනාවෝ Eb Bb7 Eb Bb7 Eb රූපිකාවෝ රැගුමන් රැගුවා මට අම මී පෙව්වා Eb Bb ඉන්නේ ඔබේ ලෝකේ දැන් Ab Bb7 Eb ඉන්නේ මං ඔබගේ ලෝකේ VERSE 1 Cm මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ Cm Ab කියන්නෙ මේ කතන්දරේ Fm6 Bbsus නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ Bb7 Eb ඔයාගෙ ආදරේ Back To Chorus VERSE 2 Cm සීත සීත රෑක පාට පාට තාරුකාව Cm Ab මම කඩා ගෙනත් දෙමි නගේ Fm6 ඔය සීනු සීනු මල් හිනාව දේව දුන්නෙපාට ගෑව Bbsus Bb7 Eb ආදරේ මටයි නගේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |EbSus| - |Eb∆| - | |Ab | - |Eb | - | |Cm | D7 |Fm | - | |Bbsus|Bb7|Eb | + | CHORUS |Eb | - |Bb7|Eb | |Bb7|Eb |Eb |Bb | |Ab |Bb7|Eb | - | |Eb | - |Bb7|Eb | |Bb7|Eb |Eb |Bb | |Ab |Bb7|Eb | - | VERSE ||Cm | - | - | - | |Cm | - |Ab | - | |Fm6| - | - | - | |Bbsus|Bb7|Eb|- || Back To Chorus
රෑකාන්ත ගුණතිලක/Rookantha Gunathilaka



Your comments will keep me going