Ane Dingak | ආනෙ ඩිංගක් ඉන්නකෝ
Key: C minor|Beat: 4/4
With Lyrics
Ad Lib [Ad lib chorus] |Cm| + |Bb| + | Ab | + |G | + | CHORUS Cm ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය G දෑත පොඩ්ඩක් දෙන්නකෝ G7 ඇයිද කලබල අහක බලබල Cm යන්නෙ ඩිංගක් ඉන්නකෝ// INTER |Cm |Ab |Bb | - | | G | - | - | - | |Fm | - |Eb | G | |Cm | - |Eb | - | |Cm | - |Eb | - | |Cm |G/Cm| VERSE 1 Cm G පුංචි මාමගෙ කුඹුරෙදී G7 Cm පැලක් ඉන්දන දවසෙදී// Eb දනක් මඩයේ එරි එරී Ab Cm එදා පැල සිට වූ සැටී// Cm Eb G7 තාම මතකයි රීයෙ වගෙමයි Ab G Cm දෙතොල් අව්වේ සැලි සැලී VERSE 2 Cm G කුඹුක් ගහ යට බටකැලේ G7 Cm නාන විටදී ඔබ දොලේ// Eb හිසක් ජලයේ ගිලි ගිලී Ab Cm එදා දියඹුන් කෙලි සැටී// Cm Eb G7 දැස නලවා සිනහා සැලුවා Ab G Cm ලපටි මුහුනේ මල් පිපී
For Bar Chord Lovers
[Ad lib chorus] |Cm | + |Bb | + | |Ab | + | G | + | CHORUS |Cm | - | |Cm | - | - | - | | G | - |G7 | - | |G7 | - | - | - | |Cm | - | INTER |Cm |Ab |Bb | - | | G | - | - | - | |Fm | - |Eb | G | |Cm | - |Eb | - | |Cm | - |Eb | - | |Cm |G/Cm| VERSE ||Cm | - | G | - | |G7 | - |Cm | - || ||Eb | - | - | - | |Ab | - | G |Cm || |Cm |Eb |G7 | + | |Ab | - | G |Cm |

Your comments will keep me going