Anduru Kutiya Thula | අදුරු කුටිය තුල
D minor
INTRO | Dm ————-|Gm————-|Dm————| CHORUS Dm අදුරු කුටිය තුල දොරගුළු ලාගෙන Gm F C Dm ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ Dm C Gm | Dm ඒ…….දෙවියන් හට නෑසේ Dm පොලව කොටන තැන පාර තනන තැන Gm F C Dm ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ Dm C Gm | Dm ඒ…….දෙවියෝ වැඩ ඉන්නේ Dm බලන් කඩතුරා හැර දෑසේ// INTER |Dm| -| -| -|Gm| -|Dm| -| |Dm| -| -| -|Dm| -|- |- | VERSE 1 Dm F Gm Dm සිනිදු සුවැති සළු සිරසින් හැරදා Dm F Gm Dm දූවිලි මඩ වැකි පිළි ගත පලදා Dm දෙවියන් රුව දක්නට හැක්කේ Gm F F F Dm හ හා…ආඅආඅ ආඅආඅ ආඅආඅ ආ.. VERSE 2 Dm F Gm Dm කුසුම් සදුන් දුම් සුවදින් වැලකී Dm F Gm Dm ගත නැගි දාඩිය සුවදින් සැරසී Dm දෙවියන් හා එක්විය හැක්කේ Gm F F F Dm හ හා…ආඅආඅ ආඅආඅ ආඅආඅ ආ..
T.M.Jayarathna

I love the song. The chords work perfectly to me. Thank you for uploading the chords
Hi Harsha
we really appreciate your hard work. Keep it up and thank you
Hi Vasabh thanks for your comment
Glad you enjoy my site
meka hoda deyak
Thanks Damith
meka transpose karanna puluwanda?
Please use “ Cut and paste transpose” green button provided on the page