Andura Ira | අඳුර ඉරා
Key: E major | Beat: 6/8
INTRO / INTER | E | F#m | A/B | E | | E | F#m | A/B | E | || E | - | F#m | - | || B | - | E | - || CHORUS E B අඳුර ඉරා සඳ නිදි මේලාවේ A B E පබලු වළා විහිරුනු වේලාවේ E B අඳුර පුරා අමරස වෑහීලා A B E බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා VERSE 1 E A කටුක ලොවේ ඝනදුරු සීමාවේ B A E සතුට රැඳේ මතු මත් මායාවේ E A මනස නිවේ සැනසෙන හෝරාවේ B A E දසත නැගී හසරැල් ගී රාවේ VERSE 2 E A සොඳුරු රැයේ බොඳවුනු චායාවේ B A E එලිය නිවී ඇගෙ රූ සේයාවේ E A දැහැල බැඳී සිතුවිලි මායාවේ B A E කැකුලු පිපී මදහස රේඛාවේ
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardhana

Super work. Thanks for all the hard work done by you.
If you can add the initial lead notes that would be really beneficial.
Sorry just not enough time to add notation
May be once I reach a respectable number of songs
Thanks ‘Harsha
Pleasure