Andura Bidinnata | අඳුර බිඳින්නට
Key: C major | Beat: 4/4
With Lyrics
INTRO | C | - | C | G | | F | G |F/G| C | | C | G | F | C | | C | G | F | C | |C/F|F/G| G |G7 | | C | CHORUS C අඳුර බිඳින්නට රැයක් දවාලු C Am G ලන්තෑරුම් නිවලා F C G C තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර G G7 C හිරු තව දවසක් ගෙනැවිල්ලා// INTER | C | - | C | F | | F | - | F | G | | G |D7 | - |C7 | | C |C7 | F | C | | C | VERSE 1 C G C මතකය නම් වූ මළපොත පෙරලා C F G C මළගිය ඊයේ සිහිපත් කළ මැන C G C පැතූ පැතුම් අත් මිට මොලවාගත් C F C දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන C A7 Dm G එහි මොනවද ඇත්තේ කිසිත් නැත F G G G7 හිස් බවෙකිය ඇත්තේ VERSE 2 G C සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද C F G C යෞවන විය පියවර තබනා සඳ C G C හිස්වන හදවිත සපුරා ලන්නට C F C මියැසි විරාමය යළි පැමිණි ඇත C A7 Dm G අරුමෙකි පැවසෙන්නේ එපමණයි F G G G7 පිළිසරණය වන්නේ
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | C | - | C | G | | F | G |F/G| C | | C | G | F | C | | C | G | F | C | |C/F|F/G| G |G7 | | C | CHORUS || + | C | - | - | | C |Am | G | - | | F | C | G | C | | G | - |G7 | C || INTER | C | - | C | F | | F | - | F | G | | G |D7 | - |C7 | | C |C7 | F | C | | C | VERSE | C | G | - | C | | C | F | G | C | | C | G | - | C | | C | - | F | C | | C |A7 |Dm | G | | F | G | - |G7 |
Patrick Mendis says
What to say? You have done your best for music lovers.
Great work Harsha.
Well done.
Much appreciated.
Thank you