Ananthayata yanawamai – අනන්තයට යනවාමයි
Key: D Major | Beat: 4/4
With Lyrics
INTRO | D | - | - |D/Dsus4 |x 4 VERSE 1 D C G D සිහින මවන්නැති අහස උසට තනියම D C G D ළං වෙන්න වෙන්න ඇයි සමහර දුර D C G D ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද D C G D හදට දැනෙන දේවල් ඇයි එතරම් බර CHORUS D C G D සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක D C G D නිදහසේ ඉගිලිලා යමු එක රෑනක C G/B|G D හො හෝ හෝ හො හෝ හෝ හො හො හො VERSE 2 D C G D සෑම දෙයම නිම විය හැක නිමේෂයක D C G D එහෙම වුනෝතින් මොනව හිතන්නද D C G D සිහින විමන් වල කවුළු පියන් හැරුනම D C G D අනන්තයට යනවාමයි ඒ මොහොතෙම Back To Chorus INTER | D | - | C | - | |G/B| G |Asus4| - |x5 | D | - | C | - | |G/B| G |Asus4| + | Back To Chorus
For Bar Chord Lovers
INTRO | D | - | - |D/Dsus4 |x 4 VERSE | D | - | C | G | | D | - | D | - | | D | - | C | G | | D | - | D | - | | D | - | C | G | | D | - | D | - | | D | - | C | G | | D | - | + | + | CHORUS | D | - | C | - | | G | - | D | - | | D | - | C | - | | G | - | D | - | | C | - |G/B| G | | D | - | D | - | | D | - | D | - | INTER | D | - | C | - | |G/B| G |Asus4| - |x5 | D | - | C | - | |G/B| G |Asus4| + | Back To Chorus
Your comments will keep me going