- Artist: Haroon Lanthra, Sujatha Attanayaka
- Lyrics: Cyril A Seelawimala
- Music: P.L.A.Somapala
- Movie: Sudu Duwa
Ananda Me Ra | ආනන්ද මේ රෑ
Key: C major | Beat: 4/4
With Lyrics
INTRO | C |Em | F | C | | F | - | E | - | |F/G|C/G| C | - | CHORUS G F/C G C ආනන්ද මේ රෑ හරි හැඩයි G G7 C කවුද පාවෙන මලක් වගෙයි C G F හෝ..ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි G C G G / C (G|G/C|) මමනෙ ඔබගේ ඒ පෙම් කුමාරී G F/C G C ආනන්ද මේ රෑ හරි හැඩයි INTER 1 |G/C| C |Dm |G7 | |G7 | - | C | - | C G7 C හෝ හෝ හෝ……හෝ හෝ හෝ VERSE 1 C G7 මාගේ සෙනේහේ මල් පිපුණෙ අදනේ C G නෑනේ නිවෙන්නේ ආශාව මාගේ C G / C C G / C නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ G C ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ D G D G නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ G G7 C ඒ වාගේ ජීවිත බැඳේවි රහසේ. Back To Chorus INTER 2 | C | - |Dm | - | | F |G7 | C | - | |D7 | - | G | - | | C | - | VERSE 2 C G7 කියන්න වාගේ අහන්න හැකි දේ C G කියාවි දෙනෙතින් ඔයාගෙ මිහිරේ C G / C C G / C ඔබෙ සිතුම පැතුමයි මා සිතුවෙ පැතුවේ G C ඔබ මාගෙ පිනටයි උපන්නෙ මෙලොවේ D G D G ආලෝකෙ නගරේ ආලේට අපගේ G G7 C ආලෝකෙ දෙන්නේ සුබ මංගලම් වේ Back To Chorus
For Bar Chord Lovers
INTRO | C |Em | F | C | | F | - | E | - | |F/G|C/G| C | - | CHORUS | G |F/C| G | C | | G | - | C | - | | C | G | - | - | | F | G | C | G | |G/C| G |G/C| | G |F/C| G | C | INTER 1 |G/C| C |Dm |G7 | |G7 | - | C | - | | C |G7 | - | - | |G7 | - | C | - | VERSE | C |G7 | - | - | |G7 | - | C | G | | G |D7 | G | - | | C |G/C| C |G/C| | G | - | - | C | | D | G | D | G | | G | - |G7 | C | | G |G/C| INTER 2 | C | - |Dm | - | | F |G7 | C | - | |D7 | - | G | - | | C | - | Back To Chorus
S.T.SANATH says
me lassana wadeta mage unusum subapathum .thanks
Harsha Jayamanne says
Bohoma sthuthiyi