Ammawarune | අම්මාවරුනේ
Key: Eb minor | Beat: 4/4
INTRO |Ebsus4 Through out the intro | CHORUS Ebm Bbm Abm C# අම්මා..ආ….වරුනේ..ඒ C# Bbm Ebsus4 අම්මා..ආ…. වරුනේ Ebsus4 C# Ebsus4 සම්මා සම්බුදු අම්මාවරුනේ C# Ebm Bbm Ebm දරුවන්ගේ දුක් කඳුළු දකින දා Abm C# Abm C# සුර ලොව සිට අත පා…… ආ C# Bbm Ebsus4 ඒ කඳුළැලි පිසිනා INTER |Ebm/Bbm|Bbm|Ebm/Bbm|Bbm| |Bbm/Ebm|Ebm|Bbm/Ebm|Ebm| |Abm| - |Bbm| - |Ebm| - | | Ebsus4| - | - | - | VERSE 1 C# Abm C# අම්මාවරු නැති දරුවන්නේ C# Abm C# සංකා දුක් කවුදෝ දන්නේ C# Ebm Bbm Ebm ඒ දුක දන්නා අම්මාවරුමයි C# Ebm Bbm Ebm යම් මතු දිනයක බුදු වන්නේ Abm C# Ebm Ebsus4 සංසාරේ මතු බුදු වන්නේ VERSE 2 C# Abm C# සෙනෙහස වැඩි දා සිතද බොළද වේ C# Abm C# ලොවම ආදරේ කියා සිතී C# Ebm Bbm Ebm මායාවක්වී එහි තනිවූ දා C# Ebm Bbm Ebm අම්මා පමණයි ළඟ ඉන්නේ Abm C# Ebm Ebsus4 අම්මා පමණයි ළඟ ඉන්නේ
නන්දා මාලනී | Nanda Malani

Hey Harsha,
I love your work.
I am a musician and a teacher preparing students for Australian Classical Guitar Exams.
I have looked at Ammawarune chords and it sounds really great.
Good luck!
Keep up the good work.
Asanka.
Thank you Asanka for the good words. Do let me know if there are any mistakes