Amma Sandaki | අම්මා සඳකි
G major
INTRO / INTER | G | - | - | - |Am| - | - | - | | D | - | - | - |D7|G | - | - | CHORUS G Am අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී G D G ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලිය වුනී G Eb+ E Am රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී D D7 G පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී VERSE 1 G Am සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ G D G කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ G Eb+ E Am මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ D D7 G පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ VERSE 2 G Am මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ G D G මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ G Eb+ E Am පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ D D7 G අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ
Your comments will keep me going