Amma Nathi Mata | අම්මා නැති මට
Key: E minor | Beat: 4/4
With Lyrics
INTRO |D/Em| C |G/D | D | |D/Em| C |D/Em|Em | | G | - | Em | - | CHORUS D Em D අම්මා නැති මට කිරි අම්මා වී D C D Em කළුවර ගෙදරට මිණි පහනක් වී Em Am G දැනගත් දා සිට පෙරුම් පිරුවේ D D C Em අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ INTER |D/Em| C |G/D | D | |D/Em| C |D/Em|Em | | E | - | E | - | VERSE 1 A E D පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ B E B E |B7| උදේට ලිප ලග කඩයප්පන් ගොඩවේ E D A E දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ E B B7 E|Em පනමට දී මට නැණනෙත් පෑදූවේ VERSE 2 A E D මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ B E B E |B7| ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ E D A E බාල යොවුන් හද වැහැරී ගේ ඇතුලේ E B B7 E|Em මා ලද ශිල්පද නූඹ හා එක මුල්ලේ
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO |D/Em| C |G/D | D | |D/Em| C |D/Em|Em | | G | - | Em | - | CHORUS | D |Em | D | - | | D | C | D |Em | | Em|Am | - | G | | D | - | D | C | | Em| - | INTER |D/Em| C |G/D | D | |D/Em| C |D/Em|Em | | E | - | E | - | VERSE | A | - | E | - | | D | - | B | - | | E | B | E | B7| | E | - | D | A | | E | - | E | B | | B7| - | E |Em |
වික්ටර් රත්නායක/Victor Rathnayaka

Your comments will keep me going