Amma Jeewana – අම්මා ජීවන
Key: D minor Beat: 4/4
With Lyrics
AD LIB Dm C Dm F C Dm අම්මා ජීවන උයන් තෙර ඔබ මට සුවය ගෙනේ CHORUS Dm C F Dm අම්මා.. ජීවන උයන් තෙරේ Dm C F Dm නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ F Dm ඔබ මට සුවය ගෙනේ Dm C F Dm අම්මා.. ජීවන උයන් තෙරේ INTER ||Dm/C|Dm/G| F |Dm || || Dm | F | - |F/C|| VERSE 1 Dm F C Dm සඳ වතුරින් නොව රුහිරෙන් ම දිය කොට Dm F C Dm අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන Am F Dm සෙනෙහස ගිලිගී වියළුණු පුතු ලොව Dm Am F C Dm මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන Back To Chorus VERSE 2 Dm F C Dm කඳුළින් ඉපදී කඳුළෙන් ම මිය දෙන Dm F C Dm රණ මඬලේ මිණි පහනක් වනු මැන Am F Dm දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ Dm Am F C Dm මා තුරුලට ගෙන නිබඳ සරනු මැන Back To Chorus
For Bar Chord Lovers
AD LIB |Dm/ C /-/Dm | | F/- /C/- Dm| CHORUS |Dm | C | - | F | |Dm | - |Dm | C | | C | F |Dm | - | | F | - |Dm | - | |Dm | C | - | F | |Dm | - | INTER ||Dm/C|Dm/G| F |Dm || || Dm | F | - |F/C|| VERSE |Dm | - | F |C/Dm| |Dm | - | F |C/Dm| |Am | - | F |Dm | |Dm | - | F |C/Dm| Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going