Ambili mame – අම්බිලි මාමේ
Key: F Major | Beat: 6/8
With Lyrics
Adlib CHORUS F C F අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ // Bb F C F පුළුන් වලා යටින් ඉඳන් එබිල බලන්නේ INTER |Bb | F | C | F | VERSE 1 F Bb / F වටින් පිටින් ඇදෙන්නේ මුහුණ ඔබේ පිසින්නේ F C G F සේද යොදා සැදූ වලා සළුද කියන්නේ F Bb F ||:පාත බලන්නේ මුව විහිදන්නේ Bb F C F රිදී සිනා පපා මෙලෝ එළිය කරන්නේ:|| VERSE 2 F Bb / F සිසිල් සුළං හමන්නේ කුමුදු සමන් පිපෙන්නේ F C G F අඳුරු කැලෑ දසත බලා පැනල දුවන්නේ F Bb F ||:තුරු නැළවෙන්නේ සුවඳ හමන්නේ Bb F C F කුසුම් සලා රේණු කැලෑ බිම සරසන්නේ:|| Back To Chorus VERESE 3 F Bb / F සියල් සතුන් නිදන්නේ සුරන් මෙලෝ වඩින්නේ F C G F ගුවන් කුසේ මැණික් රැසේ ඔබ සරසන්නේ F Bb F ||:සිරස සදන්නේ රැස් පළඳන්නේ Bb F C F සුපුන් සඳේ ඔබ නිබඳේ ලෝ පුබුදන්නේ:|| Back To Chorus
For Bar Chord Lovers
Adlib CHORUS | F | - | C | F | | F | - | C | F | |Bb | F | C | F | INTER |Bb | F | C | F | VERSE | F | - | - |Bb/F| | F | C | G | F | || F |Bb | - | F | |Bb | F | C | F || Back To Chorus
Your comments will keep me going