Amba ruk sevanalle – අඹ රුක් සෙවණැල්ලේ
Key: C Major | Beat: 4/4
With Lyrics
INTRO | C | G | C | G | | C | G | F | C | | F | - | C | - | |G7 | - | C | + | CHORUS C G අඹ රුක් සෙවණැල්ලේ මේ රන් ඔන්චිල්ලේ G G7 C පෙම් ගී ගයමින් පදිනට එන්නේ මා සුර සියුමැලියේ VERSE 1 C F C F C උඩරට තාලෙට ඔසරිය ඇඳලා මුතු දෙපොටක් බැඳලා F C Dm D D7 G කණ් අග රන් තෝඩු ද ලෙලවාලා සරසවි කුමරි වගේ C F C G7 C සුරතල් සොඳුරී මා අග රැජිණී ඔබ මගෙ සුදු සුකුමාලී INTER | C | G |G7 | C | VERSE 2 C F C F C දුරුතු මහේ මඳ සුළඟේ සැලෙනා අර ලා දඹ අත්තේ F C Dm D D7 G ගිරවිය හා ගිරවා එක තුරුළේ ඔන්චිලි පදින ලෙසේ C F C G7 C ගෙල වට අත ලා පෙම් ගී ගයලා යමු පදිනට ඔන්චිල්ලා Back To Chorus VERSE 3 C F C F C වතුසුදු අරලිය මාලා පළඳා ඔබ සරසමි මැණිකේ F C Dm D D7 G නළලේ කොපුලේ දෙතොලේ මී බී මම මත්වෙමි මැණිකේ C F C G7 C තුරු වදුලට වී උකුළේ නැළවී අපි ගයමු අමර පෙම් ගී Back To Chorus
For Bar Chord Lovers
INTRO | C | G | C | G | | C | G | F | C | | F | - | C | - | |G7 | - | C | + | CHORUS | C | - | - | - | | C | - | G | - | | G | - | - | - | | G |G7 | C | - | INTER | C | G |G7 | C | VERSE | C | - | F | C | | C | F | C | - | | F | - | C |Dm | | D |D7 | G | - | | C | - | F | C | |G7 | C | - | - | Back To Chorus
සී.ටී.ප්රනාන්දු/C.T.Fernando

Your comments will keep me going