Amathaka wenne na – අමතක වෙන්නෙ නෑ
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO |Am | - |Am/Dm|Dm| |Dsus|- |Am | - | |Dm | + | + | + | CHORUS G Dm Em/F/G/Am අමතක වෙන්නෙ නෑ Am G Am කීවත් ඔබ මට අමතක කරන්න මා කියා Am Am/G/F/C අමතක වෙන්නේ නෑ C F Dm|+|+|+| ඔබ එය දන්නේ නෑ INTER ||Dm |Gm | F |Am || |Dm | + | + | + | VERSE 1 C G F ආදරයක් මුල පුරන්න G Am G Am කිමද හමුවුනේ අප කිමද හමුවුනේ Dm C Am හමුවී යළි විරහතාපය G F C C F Dm|+|+|+| දැවෙනු මට දැනේ සිත දැවෙනු මට දැනේ VERSE 2 C G F සාගරයක දිය බිඳක් වී ඇත G Am G Am ඔබට මගේ සෙනේ අද ඔබට මගේ සෙනේ Dm C Am හඬනා පෙම් හදක් පමණද G F C C F Dm|+|+|+| ඔබෙන් හිමිවුනේ මට ඔබෙන් හිමිවුනේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Am | - |Am/Dm|Dm| |Dsus|- |Am | - | |Dm | + | + | + | CHORUS | G |Dm |Em/F|G/Am| |Am | - | G | - | |Am | - | - | - | |Am/G|F/C|C | F | |Dm | + | + | + | INTER ||Dm |Gm | F |Am || |Dm | + | + | + | VERSE | C | - | G | F | | G | - |Am | - | | G | - |Am | - | |Dm | - | C |Am | | G | F | C | - | | C | F |Dm | + | | + | + | Back To Chorus

Your comments will keep me going