
- Artist: Angelin Gunathilaka, H.R.Jothipala
- Lyrics: Karunarathna Abeysekara
- Music: Sarath Dasanayaka
- Movie: Sadahatama Oba Mage
Adare Hithenawa | ආදරේ හිතෙනවා
Key: Key: F minor | Beat: 3/4
INTRO AD LIB - Fm…….Ab…..C#……Fm Guitar Strum- |Fm|Bbm|C|Fm| |Fm|- |Bbm| -|Fm|Eb7|Fm|- | |F |- |Bbm| -|Eb|C# |Fm|- | |Fm|- |Bbm| -|Eb|Eb7|Fm|- | CHORUS Fm Bbm Fm Eb Fm අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ..// Fm Eb C# Fm C Fm අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ.. Fm Bbm Fm Eb Fm ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ..// Fm Eb C# Fm C Fm කසුන් සඳක් ජනිත වේ ජී….වන අඹරේ INTER 1 |Fm |- |Eb|- |C#|Fm|Bbm|Eb| |Fm |- |- |- |F7|Bb|- |- | |F |Bb|F |- |F |Eb|C# |F | VERSE 1 F Bb ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ Bb Fm Eb Fm හිමවතේ සිසිල දී ගිමන සංසිදේ Fm Cm Bbm F F7 C# Fm හා හ හ හා.. හ හා ම් ම් ම් ම්… ම් ම් Bbm Fm Eb Fm ආදරේ ආදරේ මී බඳුන් පිරේ// INTER 2 |Fm |- |Bbm|- |C#|Eb7|Fm|- | |F |- |Eb |- |- |- |F |- | |F |F7|F |- | VERSE 2 F Bb පිපෙන මල් විල් තලේ දියට බර නැතේ Bb Fm Eb Fm දෝත දී පිළිගමී ඔබගෙ ජීවිතේ Fm Cm Bbm F F7 C# Fm හා හ හ හා.. හ හා ම් ම් ම් ම්… ම් ම් Bbm Fm Eb Fm ආදරේ ආදරේ මී බඳුන් පිරේ//
එච්.ආර්.ජෝතිපාල/ඇන්ජලින් ගුණතිලක | H.R.Jotjipala/Anjalin Gunathilaka

Hi, please forward piano chords of song amara pem lathawe.