Aloke Pathura – ආලෝකේ පතූරා
Key: D Major| Beat: 7/8
With Lyrics
Ad lib |D——G|D——-|G—-|A7/D| |A7/D|A7/D| INTRO D A D ම්……. ම්……. ම්……. ම්……. VERSE 1 D Bm D ආලෝකේ පතූරා මුළු ලෝකේ ඔපලා G D චන්ද්‍රා භෙමින් එයි නැගි D ලොව මිහිර නොබලා රස සිහින පෙනීලා D A7 D මගේ මැණික සුවසේ නිදී// D කොවුලන්ගේ මුධු ගීත සුලගින් ගෙනා සීත D F#m/A D සුවදායකයි රෑ මෙහි D A D ම්……. ම්……. ම්……. ම්……. INTER | D | - | A | - | | D | - | - | VERSE 2 G G / D D සියතුන් හඬන්නේ මොණරුන් රඟන්නේ D නෑ ඔවුනුත් නිදියාගනී D G කොඳ මල් සිනාසේ විල් නිල් ජලාශේ A D A7 D රණ හංසයෝ පීනති සඳකැන් බිබී නැහැවෙති D කිංකිණි නොසෙල්වා නටමින් වරෙල්ලා Bm A7 D සුර කෙල්ලනෙ ඈ නිදී D A7 D මගේ මැණික සුවසේ නිදී D A D ම්……. ම්……. ම්……. ම්………//
For Bar Chord Lovers
[the_ad id=’5764′]Ad lib |D——G|D——-|G—-|A7/D| |A7/D|A7/D| INTRO | D | - | A | - | | D | - | - | - | CHORUS || D | - |Bm | D | | G | D | - | - | | D | - | - | - | | D |A7 | D | - || | D | - | - | - | | D |F#m/A|D |- | | D | - | A | - | | D | - | - | INTER | D | - | A | - | | D | - | - | VERSE 2 | G | - |G/D| D | | D | - | - | - | | D | - | G | - | | A | - | D |A7 | |A7 | D | - | | + | + | + | + | |Bm |A7 | D | - | |A7 | D | || D | - | A | - | | D | - | - | - ||
සිසිර සේනාරත්න/Sisira Senarathna

This is very well done and thorough. A great help to music lovers. keep up this excellent work. We will follow your work. thank you
ithamath agei kamathi hadunagannata
Thank you very much for the kind words