Alaye Gatha | ආලයේ ගාථා
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER 2 |Dm | - |Gm | - | | C | - |Bb∆| - | |Dm | - |G7 | - | | C | F |Bb∆| - | CHORUS Dm C Gm ආලයේ ගාථා - සජ්ජායනා කලා Gm C Bb Gm Dm ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා F F∆ C Gm Dm චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා C Gm F C9 Gm |Dm සාධු තර ස්වප්නය ට නිගා දී ඔබ ගියා INTER 1 ||Dm | - |Bb∆| - | |Gm | - |Am7| - || VERSE 1 Dm C Bb C ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා Gm Bb C ආලිංගනය සුරස - මතක පොත පුරව්වා F C F Bb ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා C Gm F C9 Gm |Dm සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා Back To Chorus VERSE 2 Dm C6 Dm C6 සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා Dm C6 Dm C6 සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා F C F Bb ප්‍රේමයේ.......අභය භුමියේ දි මා නසා C Gm F C9 Gm|Dm මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER 2 |Dm | - |Gm | - | | C | - |Bb∆| - | |Dm | - |G7 | - | | C | F |Bb∆| - | CHORUS |Dm | - | - | - | | C | - |Gm | - | |Gm | - | C | - | |Bb |Gm |Dm | - | | F |F∆ | C | - | |Gm | - |Dm | - | | C | - |Gm | - | | F |C9 |Gm | - | |Dm | - | - | - | INTER 1 ||Dm | - |Bb∆| - | |Gm | - |Am7| - || VERSE |Dm | - | | C | - |Bb | - | | C | - |Gm | - | |Bb | - | C | - | | F | - | C | - | | F | - |Bb | - | | C | - |Gm | - | | F |C9 |Gm | - | |Dm | - | - | - | VERSE |Dm | - |C6 | - | |Dm | - |C6 | - | |Dm | - |C6 | - | |Dm | - |C6 | - | | F | - | C | - | | F | - |Bb | - | | C | - |Gm | - | | F |C9 |Gm | - | |Dm | - | - | - | Back To Chorus[the_ad id=’6203′]
Harsha Jayamanne says
This was a challenge! Hope I got close to it.
Anonymous says
Nice job
Harsha Jayamanne says
Glad you like it