Alawantha Neth Wida – ආලවන්ත නෙත් විදා(මුතු පලස)
Key: B minor | Beat: 4/4
With Lyrics
INTRO | + | + | |Bm | - |F#sus| -| | A | - |Esus| -| |Bm | - |Bm | - | |Bm | - | CHORUS Bm A Em A Bm ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා Bm A Em A Bm සඳකින්නරී සුන්දරී මුතුපලස මත දිදුලනා Bm A Em A Bm මනබන්දිනී නන්දිනී මුතු පලස මත හිනැහිලා INTER ||Bm | + | A | - | | A | - |Bm | - || VERSE 1 Bm G සඳකැන් හොරෙන් මුව තවරලා A Bm මල් මල් ගවුමකින් ගත සරසලා Bm G ඉදිකඩ උඩින් තරුනෙත් වසා A Bm මතකයි තවත් අපි හිනැහුනා.. Em D A Bm මතකයි......තවත් ඔයා හිනැහුනා.. Back To Chorus VERSE 2 Bm G සිහිලැල් සුලං රැල්ලක එතී.. A Bm වනමල් උයන් හැරදා අප සිටී.. Bm G මතකෙන් මකා අපි පෙම්කල හැටි.. A Bm මතකයි ඔයා මං හැරගිය හැටි.. Em D A Bm මතකයි.......තවත් ඔයා හිටිහැටී.. Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | + | + | |Bm | - |F#sus| -| | A | - |Esus| -| |Bm | - |Bm | - | |Bm | - | CHORUS |Bm | + |Bm | A | | A |Em | A |Bm | ||Bm | - | A | - | |Em | A |Bm | - || |Bm | - | INTER ||Bm | + | A | - | | A | - |Bm | - || VERSE 1 ||Bm | - | G | - | | A | - |Bm | - || |Em | - | D | - | | A | + |Bm | - | |Bm | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going