Akuru Satharakin | අකුරු සතරකින්
Key: F major | Beat: 6/8
INTRO | F |Bb |F/Bb|F/C| | F | - |Dm | C | | C |Bb | F | - | |C/Bb|F/C| F | - | | F | - | CHORUS F C7 F අකුරු සතරකින් මනස පැටලිලා Dm C වැලි පිල්ලේ ලිය ලියා C Bb F ගළපන්න ට බැරිව ළතැ වුණා Dm Gm C F ආදරයයි අකුරු සතර ඒ// INTER | F |Dm |Gm | C | | Bb|F/C|F/C|Bb/F| VERSE 1 F C F ආ යන්නෙන් මා පැතු ආදරේ F Gm C7 F ද යනු ගිනි තියාලා දව දවා ගින්දරේ F Bb F F Bb F ර යනු රළු බැවින් සවන් යුග වසා C7 F C7 F ය යනු කීවේ යන්න ඔබ හැරා VERSE 2 F C F වි යනු වියෝගේ මැව්වා සිතේ F Gm C7 F වා යනු වාවන්න ට පෙළඹුවා නිරතුරේ F Bb F F Bb F හ යනු හසරැළී නගන්නෙමි කියා C7 F C7 F ය යනු යළි කීවේ එන්න ඔබ කරා
Your comments will keep me going