- Artist: Edward Jayakody
Akuru Maki Nehe | අකුරු මැකී නෑ
Eb major
INTRO / INTER |Eb | - | - | - | |Eb | - | - | - | |Eb | - | - | Bb | |Bb | - | Eb | - | CHORUS Eb Cm අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ Eb Bb බොඳ වී නෑ සිතුවම් Ab Fm ඉස්සර වාගේ තාමත් මතකයි Bb7 Eb හෝඩි පොතේ පාඩම් // VERSE 1 Eb Cm Bb Eb මේ ඊරී බිම සීරී කුණ්ඩුමණී හිස පීරී Bb Ab Eb Bb Eb දීසිය පුරවා දෝසී දමා කුමුදුමතී හිනැහේවී VERSE 2 Eb Cm Bb Eb අපි දුවමු අපි පනිමු ගී කියමු අපි නටමු Bb Ab Eb Bb Eb ඇත් පොරයට අපි ඇහැ යවමූ බාළ වියට පා නගමු
Your comments will keep me going