Akke Ara Balannako – අක්කෙ අර බලන්නකෝ
Key: C minor | Beat: 4/4
With Lyrics
INTRO | + | + |Cm | - | |Cm | - | - | - | |Cm | - |Eb | - | |Cm | - | VERSE 1 Cm G Eb අක්කෙ අක්කෙ අර බලන්නකෝ Fm Bb Cm වැස්සක් නොවැ එන්නේ// Cm C7 F හෝ හෝ හෝ ගා ගෙන එන්නේ C G Cm ගස් ගල් පෙරළෙන්නේ// CHORUS Cm සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි Eb Cm මහ වලාකුළක් මේ එන්නේ// VERSE 2 C F Bb C G7 C අක්කේ වී පැදුරත් මිදුලේ අකුලා ගෙට ගන්නේ// C F C G Cm අම්මත් අර නාගෙන එන්නේ//මල්ලි තවම කුඹුරේ// Back To Chorus VERSE 3 Cm Bb Cm Gm Cm නංගි සුදෝ මගෙ හඬන්ටෙපා අම්ම හනික දැන්එයි C F බිල්ලො නොවෙයි ඔය ගොරවන්නේ C G Cm අහසේ හෙණනාදේ Back To Chorus VERSE 4 C F Bb අක්කේ දර ටික ගෙට ගනිමූ C G7 C වැහි පොද වැටෙනවනේ C F C G Cm වතුරත් ඉවරයි කළ ගෙඩියේ හනික ළිඳට යමුකෝ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | + | + |Cm | - | |Cm | - | - | - | |Cm | - |Eb | - | |Cm | - | VERSE 1 ||Cm | - | G |Eb | |Fm |Bb |Cm | - || ||Cm | - |C7 | F | | C | G |Cm | - || CHORUS ||Cm | - | - | - | |Cm | - |Eb | - | |Cm | - || VERSE 2 & 4 || C | - | F |Bb | | C |G7 | C | - || || C | - | F | - || || C | G |Cm | - || VERSE 3 ||Cm | - |Bb |Cm | |Cm |Gm |Cm | - || || C | - | F | - || || C | G |Cm | - || Back To Chorus[the_ad id=’6203′]
සූර්ය ශන්කර් මොල්ලිගොඩ/ Soorya Shankar Molligoda

Thank you so much.
Thanks