Ahasa Se Oba | අහස සේ ඔබ
Key: B minor | Beat: 7/8
INTRO | Bm | - | D | - | Bm | - | Em | - | | F#m| - | D |C#7| F# | - | | Bm | - |F#m | - | G | - |F#sus| - | CHORUS Bm G අහස සේ ඔබ අනන්තයි Em F#sus4 Bm සයුර සේ ඔබ අනන්තයි..// D D+ Em A මේ විශ්වයේ මා දකින්නේ…..ඒ F#Sus4 F#m Bm ඔබමැ පමණයි...ඔබ අනන්තයි F#sus4 Bm අනන්තයි INTER | Bm | - | G | F# | Em | D | A |F#sus| | Bm | - |Dmaj7| - | F#7| - |Em | - | | Bm | - | D |Em | Bm | - | VERSE 1 D F#m Bm F#+ වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ Em Bb+ A |D|Bm| මදුවිතක් උතුරන තැනත් ඔබ... Bm F#m තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ A D A Bm පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ VERSE 2 D F#m Bm F#+ අඩ සඳක් සැගවෙන තැනත් ඔබ Em BbAug A |D|Bm| රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ.. Bm F#m සිසිලසක් දනවන තැනත් ඔබ A D A Bm උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ | G | - |F#sus| - | - | - |
Your comments will keep me going