Ahasa Numba Metharam | අහස නුඹ මෙතරම්
Key: B minor | Beat: 2/4
With Lyrics
INTRO/INTER |Bm | - | Em | - | |Bm | - | D/C|Bm | |Bm | - | Em | - | |Bm | -|Bm/Am7|G∆/G∆| |Em/D|D/C| CHORUS Bm Bm /B7 Am අහස නුඹ මෙතරම් සැඩ යැයි Am D / C Bm|-|D/C|Bm දැනුනෙ මහ වැසි වැටුනාමයි Bm Bm /B7 Am පොළොව නුඹ මෙතරම් රළු යැයි Am D / C Bm හැඟුනෙ නියඟය ආවාමයි// VERSE 1 D රෑට තරු ඉසිනා අහසට D C B7 Bm අඳුරු සිත් ලැබුනේ කොහොමද// D Bm නේක මල් සදනා පොළොවට C Bm Bm|-|D/C|Bm නපුරු සිත් කොයිබින් ලැබුණිද Back To Chorus VERSE 2 D නීල ඉඳුවර පෑ අහසට D C B7 Bm කඳුළු වැසි දුන්නේ කවුරුද// D Bm පලා පෑ ඉසිලූ මිහිමත C Bm Bm|-|D/C|Bm නියං ඇතිරූයේ කවුරුද Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Bm | - | Em | - | |Bm | - | D/C|Bm | |Bm | - | Em | - | |Bm | -|Bm/Am7|G∆/G∆| |Em/D|D/C| CHORUS |Bm |Bm/B7|Am | - | |Am | - |D/C|Bm | |Bm |C/D|Bm |Bm/B7| |Am | - | - | - | |D/C|Bm | VERSE | D | - | - | - | | D | C |B7 |Bm | |Bm | - | D | - | | D | - | D | C | |B7 |Bm | D | - | |Bm | - | C | - | |Bm | - |Bm |D/C| Back To Chorus[the_ad id=’6203′]
දීපිකා ප්රියදර්ශනී/Deepika Priyadharshani

Your comments will keep me going