Ahala Mal Pipena – ඇහැල මල් පිපෙනා
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER | + | |Em | C |Bm7| D | |Em | C | D |Em | |Em | D |Em | D | |Em| D|Em/Bm|Em | |Em | C | D |Em | CHORUS Em D D /Em D ඇහල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා G D Em පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා G D A D ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා Em D Bm Em වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් VERSE1 Em Bm7 D Em වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා D Bm7 Em වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා// D Bm Bm7 Em (Bm7|Em) ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී Back To Chorus VERSE 2 Em Bm7 D Em බහක් නොදී ගියත් අහක බලා සිනා සී D Bm7 Em මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී// D Bm Bm7 Em (Bm7|Em) මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම් Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | + | |Em | C |Bm7| D | |Em | C | D |Em | |Em | D |Em | D | |Em| D|Em/Bm|Em | |Em | C | D |Em | CHORUS |Em | D |D/Em|D | | G | D | - |Em | | G | D | A | D | |Em | D |Bm |Em | VERSE ||Em |Bm7| D |Em | | D | - |Bm7|Em || | D |Bm |Bm7|Em | |Bm7|Em | Back To Chorus[the_ad id=’6203′]
චන්දන ලියනාරච්චි/Chandana Liyanarachchi

Your comments will keep me going