Ageya Oba Dan | ඇගේය ඔබ දැන්
Key: C minor | Beat: 4/4
With Lyrics
INTRO |Cm | - |Ab | G | |Cm | - |Ab | - | |Gm | - |Cm | - | |Ab | - |Eb | - | |Gm | - |Cm | - | CHORUS Cm Gm Cm ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය Gm Fm Cm මගේය එනමුත් මගේය හදවත මගේය Eb Fm Bb Fm7 අගේය ඔබ මට අගේය කඳුළැලි නැගේය Cm Ab Bb Cm මගේය ඔබ නම් මගේය සැමදා මගේය INTER | + | + | |Cm | - |Eb | - | |Eb |Eb7|Ab | - | |Cm | - |Ab | - | |Cm |Gm |Fm |Cm | VERSE 1 Cm Fm Cm|Cm|Bb| ඔබ මට ජල ධාරාවක් වගේය Cm Fm Cm සීතල ජලධාරාවක් වගේය G7 C G7 ඒ ජල ධාරාවම දැන් ඇගේය Ab Fm එනමුත් ජලයේ සිසිලස මගේය Ab Bb Cm|-|+|Gsus4| ජලයේ සිසිලස මගේය Back To Chorus VERSE 2 Cm Fm Cm|Cm|Bb| ඔබ මට මිනිවීනාවක් වගේය Cm Fm Cm ඔකනද මිනි වීනාවක් වගේය G7 C G7 ඒ මිනි වීනාවම දැන් ඇගේය Ab Fm එනමුත් වීනා නාදය මගේය Ab Bb Cm|-|+|Gsus4| වීනා නාදය මගේය Back To Chorus
For Bar Chord Lovers
INTRO |Cm | - |Ab | G | |Cm | - |Ab | - | |Gm | - |Cm | - | |Ab | - |Eb | - | |Gm | - |Cm | - | CHORUS |Cm | + |Gm | - | |Cm | - | - | - | |Gm | - |Fm | - | |Cm | - | - | - | |Eb | - |Fm | - | |Bb | - |Fm7| - | |Cm | - |Ab |Bb | |Cm | - | INTER | + | + | |Cm | - |Eb | - | |Eb |Eb7|Ab | - | |Cm | - |Ab | - | |Cm |Gm |Fm |Cm | VERSE |Cm | - |Fm | - | |Fm |Cm |Cm |Bb | |Cm | - |Fm | - | |Cm | - | - |G7 | | C | - |G7 | - | |G7 | - |Ab | - | |Fm | - |Fm | - | |Ab |Bb |Cm | - | | + |Gsus| Back To Chorus
දීපිකා ප්රියදර්ශනී/Deepika Priyadharshani



Your comments will keep me going