Ae Neela Warala – ඈ නීල වරල
Key: E minor | Beat: 6/8
With Lyrics
INTRO ||Am | D |Em | - | |Am |D7 |Em | - || CHORUS Em C Em ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා Em B7 ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා B7 පුන්සඳ රැස් කැළුම් හෙලා B7 ඈ සුර දෙව් ලියක් වෙලා B7 Em කුසුම් නටයි පවන් සල සලා Em Am සුරංගනාවි සුරංගනාවි Am B D Em සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී // Back To Chorus VERSE 1 Em වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා Em Am සිසිල් සුළං යාවි පාවෙලා B7 දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා B7 Em නිල් නෙත් යුග මහද මත් කලා// Back To Chorus INTER |Em |B7 | - |Em | |Em | G | - |Em | |Em | - | - | - | |Em | - | D |Em | VERSE 2 Em හැඩවැඩ ගමන ලලිතවේ ඔබ මුළුගමට මැණිකවේ Em Am සිනහ මුවින් හදක් සැනසුවේ B7 සාමය සතුට රැඳිලොවේ කුමරියෙ ඔබ සිතේ මැවේ B7 Em නොබලා හදවත දුකින් තැවේ Em ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ Em Am ඔබ දුටු මගෙ හද පිනා ගියේ B7 සුර ලෝකෙ සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ B7 Em සිරි දෙව් දුව ඔබ ප්රියාවියේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO ||Am | D |Em | - | |Am |D7 |Em | - || CHORUS |Em | - | C |Em | |Em | - |B7 | - | |B7 | - | - | - | |B7 | - |Em | - | ||Em | - | - |Am | |Am | B | D |Em || INTER |Em |B7 | - |Em | |Em | G | - |Em | |Em | - | - | - | |Em | - | D |Em | VERSE ||Em | - | - | - | |Em | - |Am | - | |B7 | - | - | - | |B7 | - |Em | - || Back To Chorus[the_ad id=’6203′]
ධනපාල උඩවත්ත /Dhanapala Udawaththa

Good Job and Thanks Harsha
Cheers