Ae Neela Nethu | ඈ නීල නෙතු සලා
E major
INTRO |E |- |- |- |D |- |- |- | |E |- |- |- |- |- |- |D | |E |+ | CHORUS A E D ඈ නීල නෙතු සලා මා දෑස මත් කළා E D E D සේයා මවා ඒ ආදරේ ආයාචනා…..ආ A E ඈ නීල නෙතු සලා INTER |E |- |- |- |- |- |- |D | |A |E |- |- |D |- |E |- | |- |- |- |- |- | VERSE 1 E A E A D E A පාවී ගියා ඒ වේදනා දෑසේ මවා මේ චේතනා A E ආරාධනා E A D E A පාවී ගියා ඒ වේදනා දෑසේ මවා මේ චේතනා A E |A|E ආරාධනා VERSE 2 E A E A D E A පාවී ගලා පවනේ පවා රාවේ ඇසේ ඒ ගීතිකා A E ආරාධනා E A D E A පාවී ගලා පවනේ පවා රාවේ ඇසේ ඒ ගීතිකා A E |A|E ආරාධනා
T.M.Jayarathna

Your comments will keep me going