Adu Kule Kiyala | අඩු කුලේ කියාලා
G major
INTRO | G | — | — | — | | G | Em| GF| G | CHORUS G C G අඩු කුලේ කියාලා අසරණයා Em G D මැඩලන්නෙ මේ ලෝකේ වසලයා D D7 G වංසේ කුල බේදේ මේ ලොවේ D D7 G |G|Em|G|D7| නොම වේ බමුණා හෝ වසලයා// INTER | C | D | C | G | VERSE G Am G පුහු මානය හෘදේ පුරවන්නේ C G D |D7|G| දස පාප ක්රියාවේ පැටලනේනේ// C D7 යුතුකම් සුසිරී මග නොම දන්නේ G D ඔහු නොවෙ ද මේ ලෝකේ වසලයා වංසේ කුල බේදේ ………… VERSE G Am G එක ලේ මස නහරින් බැඳුණු තදේ C G D |D7|G| මුළු ජීවිත කාලේ විඳින වදේ// C D7 අවසානේදී මරු සමඟ ඇදේ G D මෙය නොදැන සිටින්නේ වසලයා වංසේ කුල බේදේ …………
Your comments will keep me going