Adi Seeye – අඩි සීයේ
Key: E minor | Beat: 6/8 + 2/4
With Lyrics
INTRO INTRO/INTER |Em | - | - | - | |Am | - |Em | - | ||Em | - | D |Em || ||Em | F |Em | - || CHORUS Em අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස F G Em සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී Em මගෙ වාරේ ආපුවාම ආදරෙ ගැන විමසුවාම F G Em වහන් නොවෙන් කිසි දවසක කෝල හිතැත්තී G Bm Am D Em සසර පුරා ඔබව සොයා ආව වගේ දැනෙන්නේ G Bm Am D Em ආල නුරා කෝල කතා කවදද මට කියන්නේ Em අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස F G Em සංකර නැති පිංකර ඇති නෙළුම් පොඩිත්තී VERSE 1 Em වැව් ඉස්මත්තේ පිණිපොද වැස්සේ යනවිට වරලස විහිදාලා Am හදවත අස්සේ සිතිවිලි ගැස්සේ කොහොමද ඉන්නේ ඉවසාලා G බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා F G Em රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී// Back To Chorus VERSE 2 Em මල් මකරන්දේ බොල් පිණි නිල්ලේ සුව හද පතුලට ගෙන්වාලා Am මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ රුව මා නෙතඟට කැඳවාලා G බලන්න හඳහන් ගලපා කියන්න කැමතිද කියලා F G Em රන් සඳ වැනි පින්කඳ මගෙ නෙළුම් පොඩිත්තී// Back To Chorus
For Bar Chord Lovers
INTRO INTRO/INTER |Em | - | - | - | |Am | - |Em | - | ||Em | - | D |Em || ||Em | F |Em | - || CHORUS ||Em | - | - | - | | F | - | G |Em | |Em | - | - | - || || G | - |Bm | - | |Am | - | D |Em || |Em | - | - | - | | F | - | G |Em | VERSE |Em | - | - | - | |Em | - | - | - | |Am | - | - | - | |Am | - | - | - | | G | - | - | - | | F | + | G |Em | | F | - | G |Em | Back To Chorus
Your comments will keep me going