Adareta Kiyana Katha | ආදරේට කියන කතා
Key: E major | Beat: 6/8
INTRO / INTER |E |- |- |- | |E |- |- |E7 | |A |- |E |- | |E |- |- | | CHORUS E A E B ආදරේට කියන කතා බොලඳ වුනාට.. E A E B E සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට... // VERSE 1 E තටු සිඳිලා වැලපෙනවා E7 A B සිත බැඳිලා හිනැහෙනවා A E මල් ඇතුරූ සුව යහනේ A මල් අතුරා පවන් සැලු E B7 ආදරවන්තයින් පෙලූ.. E බොලඳ කතා VERSE 2 E මල් ගොමුවේ.. තුරු සෙවනේ.. E7 A B හමුවෙනවා.. වෙන්වෙනවා.. A E උයන් කොනේ.. අවන් හලේ.. A උයන් කොනේ හමුවෙනවා.. E B7 අවන්හලේ වෙන්වෙනවා.. E බොලඳ කතා..
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardhana

keerthie pasquel ge sadalatha payala geethaye bar system chords palakarana men illa sitimie
sama geethayakama bar system introduction, chorus, verse, bara system magin palakaranawanam wadath hodai kiya ma adahas karamie
introduction , chorus, interlude , verse ( by bar system )