Adare Ran Bigun | ආදරේ රන් බිඟුන්
Key: A major | Beat: 2/4
INTRO |A | - |F#m| D | |D | - | E | A | |D | - | E | A | |A7 | - | - | A | |A/E| A | CHORUS A D ආදරේ රන් බිඟුන් නැසූ E E7 A බාදුරා මල ඔබයි ලදේ A D ආදරේ රන් බිඟුන් නැසූ E D E A කපුරු මල ඔබ තමයි ලදේ// INTER | A | - | E | D | | D | E | - | A | |Adim7| - | - | - | | E | E |E7 | A | VERSE 1 A E Bm ගලන ගඟුලක් ලෙසින් දුටු E E7 A ඔබයි මිරිගුව මුවන් නැසූ// G D රසය ඇතිකර පනත් නැසූ E E7 A ඔබයි පැණි බිද විසක් මුසූ VERSE 2 A E Bm රුදුරු ලෙස කැළබිලා හැමූ E E7 A සුළඟ ඔබ වෙයි පහන් නිවූ// G D ලෙවන් කීවත් ලදේ එසේ E E7 A සුපුන් සඳ ඔබ තමයි මගේ
Harsha Jayamanne says
Kudos to Dinesh Joseph for providing the lyricist and musician info
Anonymous says
lewan keewath lande sene – should be ” lewan keewath lande ese”
Harsha Jayamanne says
Thank you for your help I have changed it now
Jay says
Great work, is there a way you can publish a sample copy of one page of your book.