
- Artist: Sujatha Attanayaka
- Lyrics: Karunarathna Abeysekara
- Music: R.Muththusami
- Movie: Yata Giya Dawasa
Adare Mandire | ආදරේ මන්දිරේ
Key: Eb major | Beat: 2/4
With Lyrics
INTRO |Eb-/Bb-/Ab-/Eb | |Eb | - | CHORUS Eb Eb Ab Eb ආදරේ මන්දිරේ සඳළු තල එළිවෙලා Fm Bb Eb Bb7 Eb ජීවිතේ මී පිරී පිටාරය එයි ගලා INTER 1 |Eb |Ab |Bb |Eb | |Eb | - |Bb | - | |Ab | - |Eb | - | |Eb | - |Bb | - | |Bb |Bb7|Eb | - | |Cm | + |Fm | + | |Eb/Bb|Eb/Bb|Ab/Bb|Eb | VERSE 1 Eb Bb Bb7 Eb සුවඳ අරගෙන ඔබේ සුළඟ මා වෙත එබේ// Eb Ab Fm Bb Bb7 Eb සුහද ඔබ කිම පමා සුසුම් වැල් යයි හමා// Back To Chorus INTER 2 |Eb | - |Fm | - | |Eb |Bb |Fm |Eb | |Eb | - | F | - | |Bb | - |F/Eb|Eb| |Eb |BB |Fm | - | |Ab |Eb |Bb7|Eb | |Cm | + |Fm | + | |Eb/Bb|Eb/Bb|Ab/Bb|Eb | |Eb |Ab |Bb |Eb | VERSE 2 Eb Bb Bb7 Eb ගඟක බිහි වන සුළී වැනිය හද සිතුවිලි// Eb Ab Fm Bb Bb7 Eb නයන සනහන පුරා කොහෙද මගෙ පෙම්බරා// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’7373′]INTRO |Eb-/Bb-/Ab-/Eb | |Eb | - | CHORUS |Eb | + | - | - | |Eb |Ab |Eb | - | |Fm | - |Bb | - | |Eb |Bb7|Eb | - | INTER 1 |Eb |Ab |Bb |Eb | |Eb | - |Bb | - | |Ab | - |Eb | - | |Eb | - |Bb | - | |Bb |Bb7|Eb | - | |Cm | + |Fm | + | |Eb/Bb|Eb/Bb|Ab/Bb|Eb | VERSE ||Eb | + |Bb | - | |Bb |Bb7|Eb | - || ||Eb |Ab |Fm | - | |Bb |Bb7|Eb | - || INTER 2 |Eb | - |Fm | - | |Eb |Bb |Fm |Eb | |Eb | - | F | - | |Bb | - |F/Eb|Eb| |Eb |BB |Fm | - | |Ab |Eb |Bb7|Eb | |Cm | + |Fm | + | |Eb/Bb|Eb/Bb|Ab/Bb|Eb | |Eb |Ab |Bb |Eb | Back To Chorus[the_ad id=’7373′]
සුජාතා අත්තනායක/Sujatha Athathanayaka

ඇත්තටම කියන්න වචන මා ලග නැත. විශිශ්ටයි සුපිරියි මේවගේ site එකක් මා අන්තර්ජාලයේ දැක නැත. මෙය පාලනය කරන නිලධාරී මන්ඩලයට යෝධබළ ශක්තිය ලැබේවා. තව තවත් ගී පද යෝදා ද තව තවත් දේවල් යොදාද ඉහලින්ම දිවුනු කරන්න. මා ඔබලා සමගයි.
නිලධාරි මන්ඩලයක් නැහැ අජිත්.ශ්රී ලාංකිකයන් වෙනුවෙන් මං තනියම කරන වැඩක් මේක. ස්තුතියි. සතුටුයි මේ වගේ වචන ඇහෙන කොට.