Adare kiyu – ආදරේ කියූ
Key: G major | Beat 6/8
With Lyrics
INTRO |G/Bm|Em/G|G |- | |Em | G |Em | G | |G/D|C/G|D7 | G | CHORUS G ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ G Em G මසිත මට කියූ රහසක් කියමි ප්රිය කතේ Em G D G සාගරේ රැලි වගේ ආදරේ පිරී G වැලි අතරේ යාවී කිඳී වැලි අතරේ යාවී කිඳී// G ආදරේ කියූ කිසිවෙකු ආදරේ නැතේ INTER | G |Em | G |Em | | G |Em | G | - | |Em | G |Em | G | |G/D|G/D|D7 | G | VERSE 1 G ඊයේ ඔබ හමු වුණා අවන්හල තුළේ G Em G හෙට ඔබ මට මුණ ගැසේ උයන් සෙවණ සේ// G7 C G G7 C G හමුවීමත් ආදරය නොවේ ආදරයත් හමුවීම නොවේ G වැලි අතරේ යාවී කිඳී වැලි අතරේ යාවී කිඳී// Back To Chorus VERSE 2 G දවසක් මම වැලපුණා අන් ළඳක් නිසා G Em G නැවතත් මම හිනැහුණා ඔබ ගැනත් සිතා// G7 C G G7 C G සැනසීමත් සීමිතයි සිතේ සීමිත දේ සැනසුමයි සිතේ G වැලි අතරේ යාවී කිඳී වැලි අතරේ යාවී කිඳී// Back To Chorus
For Bar Chord Lovers
INTRO |G/Bm|Em/G|G |- | |Em | G |Em | G | |G/D|C/G|D7 | G | CHORUS | G | - | - | - | | G |Em | G | - | |Em | G | D | G | || G | - | - | - || | G | - | - | - | INTER | G |Em | G |Em | | G |Em | G | - | |Em | G |Em | G | |G/D|G/D|D7 | G | VERSE | G | - | - | - | || G |Em | G | - || |G7 | C | G | - | |G7 | C | G | - | || G | - | - | - || Back To Chorus
ප්රියා සූරියසේන|Priya Sooriyasena



Your comments will keep me going