Adaraye Ulpatha Wu | ආදරයේ උල්පත වූ
Key: C major | Beat: 4/4
With Lyrics
INTRO | C | F | C | G | | F | C | G | C | | C | F | C | G | | F | C | G | C | | G7| C | CHORUS C G G7 C G F C ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ…. C G C F C ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ C7 F C සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි G G7 C සුළැගිල්ලේ එල්ලී INTER | C | F | C |C/G7| |F/G|C/G| C | - | VERSE 1 C F C සඳ දිය කොට කිරිවතුරෙන් G C G7 C ඒ දියරෙන් මුව දෝවා C F C දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන් G C G7 C මතකයි මා නැලැවූවා C Bb F C ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී C G G7 C ඒ ජීවිතයට කිරි දී පණ දී G G7 C මා දැඩි කල අම්මා VERSE 2 C F C තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා G C G7 C නිදි ගන්වා යහන් ගැබේ C F C සිහිනෙන් ගෑ සුවඳක් මෙන් G C G7 C සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ C Bb F C දවසින් දවසට සෙනෙහස ලබැදී C G G7 C ගෙන දී දිවියට නව පන ලැබදී G G7 C මා දැඩි කල අම්මා
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | C | F | C | G | | F | C | G | C | | C | F | C | G | | F | C | G | C | | G7| C | CHORUS | C | G |G7 | C | | G | - | F | C | | C | - | G | - | | C | - | F | C | |C7 | F | C | - | | G |G7 | C | - | INTER | C | F | C |C/G7| |F/G|C/G| C | - | VERSE | C | F | - | C | | G | C | G7| C | | C | F | - | C | | G | C | G7| C | | C |Bb | F | C | | C | G | G7| C | | G |G7 | C | - |
වික්ටර් රත්නායක/Victor Rathnayake

Thank you very much for your effort Harsha, a site like this will help us enjoy the most loved sinhala songs.
I’m glad you like it
Truly Great Effort and Enjoying your hard work. Awesome arrangement. would be appropriated when its upgraded to D Major with a Classical Guitar
Cheers Brother
Thanks Surendra