Adaraya Sundara Waradaki | ආදරය සුන්දර වරදකි
Key: F minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Fm | - |Eb | - | |Bbm| - |Fm | - | |Csus4|- |- | - | |Bbm|Bbm/Fm|Fm|-| |Fm |Eb |Fm | + | CHORUS Eb Fm ආදරය සුන්දර වරදකි Eb Ab කිසිදා සමාවක් නම් නැති Bbm Ab Fm මට පෙන්නලා ආලේ හැටි Eb Fm නුඹ දුන්නු දුක හොදටම ඇති VERSE 1 C7 Ab C7 ඉදුවර නුවන් දෑලේ වැටී පැගී Eb C7 Edim Fm දැහැනේ වෙලී උන්මාද වුයේ මා Bbm Fm වෙනෙකෙකූ දිහා බැලුමට යලි C7 Fm මට නෙත් නැතැයි කෙදුරැවේ කවුරුන්දෝ Back To Chorus VERSE 2 C7 Ab C7 පුළුවර තාලා වීණා බදින් දැවැටී Eb C7 Edim Fm රතගැලි බැදී නින්නාදයේ අනුරා Bbm Fm හද ස්වර තලා කම්පිත වේවි C7 Fm මට මා පවා නැති කලේ කවුරුන්දෝ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Fm | - |Eb | - | |Bbm| - |Fm | - | |Csus4|- |- | - | |Bbm|Bbm/Fm|Fm|-| |Fm |Eb |Fm | + | CHORUS |Eb | - |Fm | - | |Eb | - | - |Ab | |Bbm| - |Ab |Fm | |Eb | - |Fm | - | VERSE |C7 | - | - |Ab | |C7 | - |Eb | - | |C7 |E0 |Fm | - | |Bbm| - | - |Fm | |C7 | - | - | - | |Fm | + | Back To Chorus[the_ad id=’6203′]
කරුනාරත්න දිවුල්ගනේ/Karunarathna Diwulgane

great
??