Adaraneeya Neranjana | ආදරණීය නේරංජනා
Key: A Major | Beat: 4/4
With Lyrics
INTRO || + | + | + | + || || A | - |F#m| E || || A |F#m|Bm | E || CHORUS A D E E7 A ආදරණීය නේරංජනා - ආදරණීය නේරංජනා A F#m A D E E7 A ආදරණීය නේරංජනා - ආදරණීය නේරංජනා A D E E7 A ආදරණීය නේරංජනා - ආදරණීය නේරංජනා INTER || A |F#m|Bm | E || VERSE 1 A E E7 A ඔබ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැදුණු දින රඟ ශාලාවේ A D E E7 A තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ A D E E7 A අප හමු වූ ගෙවුයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ A D E E7 A මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ VERSE 2 A E E7 A කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා A D E E7 A ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා A D E E7 A නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා A D E E7 A එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා Back To Chorus
For Bar Chord Lovers
INTRO || + | + | + | + || || A | - |F#m| E || || A |F#m|Bm | E || CHORUS | A | - | - | D | | E | - |E7 | A | | A |F#m| A | D | | E | - |E7 | A | | A | - | D | E | | E | - |E7 | A | INTER || A |F#m|Bm | E || VERSE | A | - | - | - | | E | - |E7 | A | | A | D | - | E | | E | - |E7 | A | | A | D | - | E | | E | - |E7 | A | | A | D | - | E | | E | - |E7 | A | Back To Chorus
ප්රියා සූරියසේන|Priya Sooriyasena



KEEP GOING
Thanks Wikum