Adara Samarum | ආදර සැමරුම්
Key: Eb minor | Beat: 6/8
With Lyrics
INTRO |Ebm| - | - |F# | |Db | - |Ebm| - | |Ebm |Ebm/Db|Ebm| |Ebm|Db/Ebm|Ebm|Db/Ebm| |Ebm|Db/Ebm| CHORUS Ebm Db ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු F# Ebm නිමා කළෙමි සිහිවටනය Ebm Db Ebm යමුනා තීරේ..යමුනා තීරේ// Ebm Db Db7 Ebm එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ F# / Ebm Ebm/ Db Db Ebm මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ INTER |Ebm|Ab | - | - | |Db |Ebm|Db |Ebm| |Ebm|Eb | VERSE 1 Ebm දහසක් මිණි මල් ලිය කම් F# Ebm පෙම පිදු වූ රන් කැටයම්// Ebm Abm Ebm යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා F# / Ebm Ebm/ Db Db Ebm චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා Back To Chorus VERSE 2 Ebm අපගේ පෙම් පුරාවතින් F# Ebm දෙරණ හෙළු කඳුළු ගලා Ebm Abm Ebm මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා F#/ Ebm Ebm/ Db Db Ebm සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Ebm| - | - |F# | |Db | - |Ebm| - | |Ebm |Ebm/Db|Ebm| |Ebm|Db/Ebm|Ebm|Db/Ebm| |Ebm|Db/Ebm| CHORUS ||Ebm| - |Db | - | |F# |Ebm| - |Db | |Db |Ebm|| |Ebm|Db |Db7|Ebm| | F#/Ebm| Ebm/Db| |Db |Ebm| INTER |Ebm|Ab | - | - | |Db |Ebm|Db |Ebm| |Ebm|Eb | VERSE ||Ebm| - |F# |Ebm|| |Ebm|Abm|Ebm| - | | F#/Ebm| Ebm/Db| |Db |Ebm| Back To Chorus[the_ad id=’6203′]
සනත් නන්දසිරි/Sanath Nandasiri

Your comments will keep me going