
- Artist: H.R.Jothipala
- Lyrics: Dharmasiri Gamage
- Music: Premasiri Khemadasa
- Movie: Duleeka
- Cut & Paste Transpose
Adara Mal Pawane | ආදර මල් පවනේ
D minor
INTRO / INTER |Dm | - | F | - | G | - |Dm | - | |Dm | - | F | - | C | - |Dm | - | |Dm | - | - | - |Dm | - |F |Dm | CHORUS Dm F Dm ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ Dm කොහෙදෝ යන්නේ කව්දෝ දන්නේ Dm Gm Bb Dm දුලීකා…… දුලීකා // VERSE 1 Dm Gm Bb Dm Dm Gm Bb Dm වේදනා කන්දේ ඉඳලා - ආදරේ දැක අත වනලා Dm සුළඟේ පාවී සුසුම් හෙළා වී Dm Gm Bb Dm දුලීකා….. දුලීකා…// VERSE 2 Dm චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ Dm නැළ වී යන්නේ ඈ මෙසේ Dm F Gm Dm Bb Dm පෙම් මල් උයනට දෝ - කඳුලැලි මුහුදට දෝ

Good work
Thanks
Thank you
Very good thank 🎶🎸
Thank you Jude
Thanks harsha..