Adara Mage Jesuni | ආදර මගෙ ජේසුනී
Key: G major | Beat: 4/4
With Lyrics
INTRO |+-G| |C-Bm|-Am| D | - | | G | - | - | CHORUS G Em C D G Em C D ආදර මගෙ ජේසුනී කලකින් ඔබ අමතමී G Em C D G|-|Gsus4|-| කොහොමද ඔබගේ තතූ සමිඳේ G Em C D G Em C D සිතු සිතු දේ මම කළා ඔබෙ දහමේ ගුණ නසා G Em C D G|-|Gsus4|-| අද ඔබ ළඟ වැඳ වැටී හඬමී VERSE 1 F G F G මා හසුවී මාරුතේ මඟ වැරදී මාවතේ F G D මේ ලියමන ලියමි මා සමිඳේ F G F G මහ කරුණා සාගරේ ඔබ පමණයි ආදරේ F G D සැනසුම මට දෙන්නකෝ සමිඳේ Back To Chorus INTER |Em | - |Bm | - | |Em | - |Am | - | | D | - | G | - | | G | - | VERSE 2 F G F G ජේසුනි මම ආදරෙයි ඔබෙ පෙම ඊටත් වැඩියි F G D සැමදා මම ණයගැතියි ඔබට F G F G ඔබ දුන් හැම දේටමත් මට දුන් නැති දේ හටත් F G D තුති පුදනෙමි ආදරෙන් සමිඳේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |+-G| |C-Bm|-Am| D | - | | G | - | - | CHORUS || G |Em | C |D7 | | G |Em | C |D7 | | G |Em | C |D7 | | G | - | - | C || VERSE || F | - | G | - | | F | - | G | - | | F | - | G | - | |D7 | - | - | - || INTER | G | - | |Em | - |Bm | - | |Em | - |Am7| - | | D |D7 | G | - | | G | G | Back To Chorus
රෑකාන්ත ගුණතිලක/Rookantha Gunathilaka



Your comments will keep me going