- Lyrics: Premakeerthi De Alwis
- Music: Victor Rathnayaka
Adara Gangulehi | ආදර ගඟුලෙහි
Key: F major | Beat: 2/4
With Lyrics
INTRO | F |Gm |C7 | F | |Bb | F |C7 | F | | F |Dm | - |C7 | | F |Dm | - | F | CHORUS F F7 Bb ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ Bb D7 Gm C C7 F මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු // INTER | + |Am | F | F | |F/D7|Gm | C | F | | - | C | - | F | | F | G7 |C7| F | VERSE 1 F F7 Gm මල් වැල් වන විල් පිරී ගියේ සෙවණ දෙවන්නලු Bb F C7 Bb Gm C7 F බිඟු නඳ විහඟුන් ඉගිල්ලුනේ මිහිරෙ රැඳෙන්නලු F Am7 Dm F F7 Gm පුන් සඳ නැගුනෙත් අහස් තලේ අපට බලන්නලු Bb F C7 Bb Gm C7 F දෙනෙතට කඳුලැලි තුරුල් කලේ පෙමට අඬන්නලු F Bb F පෙමට අඬන්නලු VERSE 2 F F7 Gm මී වද මී පැණි පිරී ගියේ දෙතොලෙ රඳන්නලු Bb F C7 Bb Gm C7 F දේදුනු ඕවිලි මැවී ගියේ ලොවම පිනන්නලු F Am7 Dm F F7 Gm මේ ලොව මා ඉපදුනේ ප්රියේ ඔබව ලබන්නලු Bb F C7 Bb Gm C7 F ඒ හැර ලැබුණත් පලක් නැතේ ඉසුරු මැණික් මලු F Bb F ඉසුරු මැණික් මලු
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | F |Gm |C7 | F | |Bb | F |C7 | F | | F |Dm | - |C7 | | F |Dm | - | F | CHORUS | F | - | - | - | | F |F7 | Bb| - | | Bb|D7 |Gm | - | | C |C7 | F | - | | F | - | - | - | | F |F7 | Bb| - | | Bb|D7 |Gm | - | | C |C7 | F | + | INTER | + |Am | F | F | |F/D7|Gm | C | F | | - | C | - | F | | F | G7 |C7| F | VERSE | F | - | - | - | | F | F7|Gm | Bb| |Bb | F | C | Bb| |Gm |C7 | F | - | | F |Am7|Dm | F | | F | F7|Gm | Bb| |Bb | F | C | Bb| |Gm |C7 | F | - | | F | Bb| F | - |
samantha says
Thank you Harsha I Really enjoy the song