- Artist: Milton Mallawarachchi
Ada Heta Oba Ma | අද හෙට ඔබ මා
Key: D Major | Beat: 4/4
INTRO || D | D | D | C || | C/D | D | CHORUS D D7 G අද හෙට ඔබ මා අත හැරයන බව D A A7 D දැන ගන්නට ලැබුනා - රහසින් මට හැඬුනා INTER | Bm | G | A/G | D | | G | D | C | D | VERSE 1 D D7 G ඔබ රවටා නැත ඔබ හඬවා නැත A D දැන දැන මා නම් වැරදි කළේ නැත D7 G ඔබ ගැන මට පුදුමයි A D | D7 | වෙනසට තතු නොහැඟෙයි VERSE 2 D D7 G යොමුවී වෙනතක ඔබ තනිවූ දින A D තනියට සිටියේ මා පමනකි ලඟ D7 G දැන් ඔබ මා රිදවා A D | D7 | යලි වෙනතක බැඳිලා END | D | D | D | C | D7 | D |



Very clear and perfect chords. keep it up boss.
Thanks
if you include chords charts for chorus and verses it is more easy to play correctly
Great stuff!! Keep up the good work Harsha!
Could you pls give piano notations for Milton Mallawarachchi songs