Ada Hawasata Ma- අද හවසට මා
Key: C Major | Beat: 4/4
With Lyrics
INTRO | C | - | | C | G | - | F | |Am | G |G7 | C | CHORUS C F අද හවසට මා හමු වනු මැනවී G F C රැඟුම් බලන්නට කලාගාරයේ E7 Am E7 G මගෙ මේ ඇරයුම ඉවත නොලා F G G7 C මගෙ මේ ඇරයුම ඉවත නොලා INTER |Am | - |B7 |E7 | |E7 | G |G7 | C | |G7 | C | VERSE 1 C E7 නර්තන රංගන සිතුවම් එනවා E7 F G ඔබ එහි රස විඳිනට මැළිවෙනවා G D G එක දවසක් හෝ ඔබ මා සමගින් G G7 C රැඟුම් බලන්නට යන්නට එනු මැන Back To Chorus VERSE 2 C E7 කෙල්ලක සතු නිදහස සීමාවෙයි E7 F G සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි G D G එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන G G7 C රැඟුම් බලන්නට හවසට එනු මැන Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | C | - | | C | G | - | F | |Am | G |G7 | C | CHORUS | C | - | - | F | | G | - | F | C | |E7 |Am |E7 | G | | F | G |G7 | C | INTER |Am | - |B7 |E7 | |E7 | G |G7 | C | |G7 | C | VERSE | C | - |E7 | - | |E7 | - | F | G | | G | D | - | G | | G | - |G7 | C | Back To Chorus[the_ad id=’6203′]
Kapila Sudesh says
Thank you Harsha for Uploading. And this is my channel. Would like to hear any comment to get it improved.
Thanks
https://www.youtube.com/channel/UCVPVQX5rxufCYnYKdS9JYfg
Harsha Jayamanne says
you are welcome