Ada Amuthuma Reyaki | අද අමුතුම රැයකි
Key: G minor | Beat: 4/4
INTRO / INTER |Gm|- |- | - | |D |- |Cm| - | |Cm|Bb|D | - | |Gm| -|F | - | |Eb|- |D | - | (In INTER finish with Gm instead of D) CHORUS Gm අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි D Gm D Gm අඳුරු වළා වැලපී මගෙ හිත සතුට දකී..// VERSE 1 Gm ඝන නිල් වරලින්නේ මල් සුවදකි එන්නේ D Gm D Gm හද විනිවිද යන්නේ නෙත් සිත පිබිදෙන්නේ |Gm/F|Eb/D| VERSE 2 Gm නිලිපුල් වැනි දෑසේ සැතපී ඇති රහසේ D Gm D Gm තේරුම තොරාලා දෙනු මැන හිනහීලා |Gm/F|Eb/D| VERSE 2 Gm සුරලිත මුතු වරලේ අඩවන් සඳ බැබලේ D Gm D Gm නා දළු බදු දෙතොලේ බිහිවෙයි මදු කොතොලේ |Gm/F|Eb/D|
PALITHA WICKRAMASINGHE says
Thank you Mr.Harsha its a great work for beginers and all music followers👃👃👃
Ranjith Raddalgoda says
What A deidication Harsha. Thank you for doing such a good work. If can publish notations (in Sinhala) too will be excellent.
Ranjith Raddalgoda from Bangladesh